Showing posts with label news. Show all posts
Showing posts with label news. Show all posts

Friday, November 9, 2012

Kiri Amma alms giving at Abhyarama

කිරි අම්මාවරුන්ට දානයක් අභයාරාමයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගේ අනුශාසකත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන කිරි අම්මාවරු දහසකට පිරිනැමෙන මහා දානය තෙවැනි වරටත් ලබන සෙනසුරාදා (17) දින අලුයම 4.00 පැවැත්වීමට කටයුතු යොදා ඇත.